Home

Smart Learning
Starts Here

සිසුන්ට, දැනුම සොයන්නන්ට සහ වෘත්තිකයන්ට practical skills සරලව සහ නිවැරදිව ඉගෙන ගැනීමට හැකි නවීන online learning platform එකට ඔබව සාදරයෙන් පිළිගනිමු. 

Courses
0 +
Instructors
0 +
Students Enrolled
0 +
Sinhala Medium
0 %

අප සමග එක් වීමෙන් ඔබට,

සිංහලෙන් ඉගෙනගන්න

ඕනෑම අයෙකුට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් සිංහල භාෂාවෙනම ඉගෙනගන්න. 

පහසු වේලාවක ඉගෙනගන්න

Pre-recorded videos නිසා ඔබට පහසු වෙලාවක ඉගෙනගන්න සහ නැවත නැවත බලමින් හොදින් අවබෝධ කරගන්න පුළුවන්.

පලපුරුදු දේශකයින්

සුදුසුකම් ඇති පලපුරුදු දේශකයින්ගෙන් ඉගෙනගැනීමට සහ ඔවුන්ගේ මග පෙන්වීම ලබා ගත හැකිය. 

අපගේ නවතම පාඨමාලා සමග සම්බන්ධ වෙන්න

Time Management for Productivity

ශිල්පීය ක්‍රම භාවිතයෙන් ඔබේ කාලය වඩාත් හොදින් කළමනාකරණය කිරීමට සහ අඩු ආතතියකින් වැඩ කිරීමට උපකාරී වන පරිදි සකසා ඇති පාඨමාලාවකි.

 

Time Management for Productivity

ශිල්පීය ක්‍රම භාවිතයෙන් ඔබේ කාලය වඩාත් හොදින් කළමනාකරණය කිරීමට සහ අඩු ආතතියකින් වැඩ කිරීමට උපකාරී වන පරිදි සකසා ඇති පාඨමාලාවකි.

 

Time Management for Productivity

ශිල්පීය ක්‍රම භාවිතයෙන් ඔබේ කාලය වඩාත් හොදින් කළමනාකරණය කිරීමට සහ අඩු ආතතියකින් වැඩ කිරීමට උපකාරී වන පරිදි සකසා ඇති පාඨමාලාවකි.

 

අපගේ ශිෂ්‍යයන්ගේ අදහස්

Knowlex Academy explains concepts in a very clear and simple way. Even complex topics are easy to understand because they are taught with practical examples.
Sampath Wickramasinghe
The courses are highly practical and focused on real-life application. What I learned can be used in my daily work, which makes this platform truly useful.
Milan Karunarathne
Knowlex Academy has helped my son understand lessons more clearly. The explanations are simple, well-structured, and easy to follow, even for difficult subjects.
Gihan Chanuka

FAQ

එක් වරක් ලියාපදිංචි වූ පසු පාඨමාලාවට කොපමණ කාලයක් ප්‍රවේශය ලැබේද?

එක් වරක් ලියාපදිංචි වූ පසු, ඔබට ජීවිත කාලය පුරා පාඨමාලා වලට ප්‍රවේශය ලබා දේ. අමතර ගාස්තු නොමැතිව  යාවත්කාලීන කිරීම්ද ලබාගත හැක.

අපගේ පාඨමාලා පාසල් ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල සිසුන්, රැකියාව කරන පුද්ගලයන්, ස්වයං රැකියා කරන අය සහ නව කුසලතා ඉගෙනගැනීමට කැමති ඕනෑම අයෙකුටම සුදුසු ලෙස නිර්මාණය කර ඇත. විශේෂ පෙර දැනුමක් අවශ්‍ය නොවේ.

නැත. Knowlex Academy හි පාඨමාලා පෙර-පටිගත වීඩියෝ ලෙස ලබා දෙන නිසා, ඔබට ඔබට පහසු වේලාවක ඉගෙනගත හැක. මෙය රැකියා කරන අයටත්, සිසුන්ටත් ඉතා පහසුය.

ඔව්. Knowlex Academy නිරන්තරයෙන් නව පාඨමාලා සහ අලුත් අන්තර්ගත එක් කිරීමට කටයුතු කරයි. ඉදිරියේදී විවිධ විෂය ක්ෂේත්‍ර වල පාඨමාලා අපගේ වේදිකාවට එකතු කිරීමට අපේක්ෂා කරයි.

Scroll to Top